6-11 වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 6-11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- විද්‍යා
- සිංහල
- ඉංගීසි
- ඉතිහාසය
- බුද්ධ ධර්මය
- පුරවැසි අධයාපනය
- තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂනය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- කෘෂිකර්මය
- දෙවන බස
- භූගෝල විද්‍යාව
- ව්‍යාපාර හා ගිණුම්කරණය
- පෙරදිග සංගීතය
- චිත්‍ර කලාව
- පෙරදිග සංගීතය
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
10-11 ශේණි සදහා කාණ්ඩ විෂය නිර්දේශය |
||||
| පළමු කාණ්ඩය |
පුරවැසි අධයාපන |
දෙවන බස |
භූගෝල විද්‍යාව |
ව්‍යාපාර හා ගිණුම්කරණය |
| දෙවන කාණ්ඩය |
චිත්‍ර කලාව |
පෙරදිග සංගීතය | පෙරදිග නැටුම් කලාව | - |
| තෙවන කාණ්ඩය |
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂනය |
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
කෘෂිකර්මය |
|