Downloads
Sinhala
Sinhala
English
Tamil
උ/මැ/ප අ/පහල ගල්කන්දේගම විදුහල
කැබිතිගොල්ලැව කලාපය
Register
Login
උ/මැ/ප අ/පහල ගල්කන්දේගම විදුහල
කැබිතිගොල්ලැව කලාපය
මුල් පිටුව
අපේ පාසල ගැන
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
ආදි විදුහල්පතිවරු
අනන්‍යතාවය
පාසලේ පැතිකඩ
දැක්ම සහ මෙහෙවර
පාසල් ගීතය
ලාංඡනය හා ආදර්ශ පාඨය
පාසල් කොඩිය
පාසලේ නිල වර්ණ
පාසලේ නිල ඇඳුම
පාසලේ නිල නිවාස
නීති හා රෙගුලාසි
අධ්‍යයන
විෂය මාලාව
ප්‍රාථමික අංශය
ද්විතියික අංශය
පරිපාලනය
පරිපාලන ව්‍යුහය
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක මණ්ඩලය
පුවත් සහ විශේෂ අවස්ථා
ජයග්‍රහණ
සමාජ හා සංගම්
ගැලරිය
අප හා සම්බන්ධ වන්න
login
අධ්‍යයන
Toggle navigation
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක මණ්ඩලය
Home
අධ්‍යයන
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
විදුහල්පති පණිවිඩය
අ/පහල ගල්කන්දේගම විද්‍යාලය
කැබිතිගොල්ලෑව
අධ්යාපන කලාපයේ ඉතා සුන්දර ගම්බද පරිසරයක දුෂ්කර පාසලකි. අ/පහල ගල්කන්දේගම විදුහල.මේ වන විට සිසු දරැ දැරියන් 275ක් පමණ අධ්යාපන ලබන මෙම පාසල
ප්රදේශයේ කීර්තිමත් පාසලකිග විෂය සමගාමී හා විෂයානු බද්ධ
ක්‍රියාකාරකම් තුළින් පසුගිය වසර වල විශිෂ්ට
ජයග්රාහන ලබා ගෙන ඇත.එනම් අ:පො:ස සාපෙල හා
ශිෂ්‍යත්ව විභාග වළින් ඉතා පෙරමුණෙන් පසුවෙන පාසලකි.පාසලේ ප්‍රධාන අරමුණ වන්නේ සියලු දරැවන් කුසලතාවළින් පරිපුූර්ණ කොට යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමයි.
විදුහල්පති
J.A.S සේනාරත්න