Slider-sample-1-1300x600.jpg
images/WhatsApp_Image_2023-04-27_at_042800_2.jpg
Brown_Minimalist_Graduation_Ceremony_Facebook_Event_Cover_4.png
WhatsApp_Image_2023-03-24_at_032345.png
WhatsApp_Image_2023-05-08_at_123833_AM.jpeg
previous arrow
next arrow

පාසලේ දැක්ම

 

 

යහපත් පුරවැසියන් සමාජයට දායාද කිරීම

 

 

 

පහළ ගල්කන්දේගම විදුහල් මාතාව වෙත සාදරයෙන් පිළිගනිමු!

                                       
                                                                                                                                                    

අ/පහල ගල්කන්දේගම විදුහල යාපනය-මහනුවර  A9 ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත.1 වසරේ සිට 11 වසර දක්වා මෙහි සිසු දරැවන් ඉගෙනුම ලබයි.සිසු දරැවන්ගේ අධ්යාපන හැකියාව වැඩිදියුණු කිරීම පමණක් නොව දරැවන්ගේ වෙනත් දක්ෂතා වර්ධනය කරන තෝතැන්නකි.

                                                                                                    

 Read More

පාසලේ මෙහෙවර

 

 

මානව හා භෙෘතික සම්පත් උපයෝගී කරගෙන ජීවිත අභියෝග ජයගත හැකි ගුණ ගරුක පිරිසක් සමාජගත කිරීම

 

 

Notice Board

2023 වර්ෂය සදහා තෑගි ප්‍රධානෝත්සවය

2023 වර්ෂයේ ගුරු උපහාර උත්සවය

2023 වර්ෂයේ අ/පහල ගල්ක්දේගම විදුහලේ අධ්‍යාපන චාරිකාව

අ/පහල ගල්කන්දේගම විදුහල