විද්‍යාලයට පැමිණෙන සියලුම සිසු දරු දැරියන් මානව ධර්මතාවන්ගෙන් පොහොසත් ගුනවත් පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරිම අපගේ අරමුණයි.
බී.එම්.ඩී.එන්.බණ්ඩාර මිය
(නියෝජ්‍ය විදුහල්පති)