Downloads
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PAHALA GALKANDEGAMA  V.

උ/මැ/ප අ/පහල ගල්කන්දේගම විදුහල

කැබිතිගොල්ලැව කලාපය

  • Register
  • Login
PAHALA GALKANDEGAMA  V.

උ/මැ/ප අ/පහල ගල්කන්දේගම විදුහල

කැබිතිගොල්ලැව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1939.03.02 දින සුභ මොහොතින් අ/ පහළ ගල්කන්දේගම විදුහල ආරම්භ කරනු ලබයි. ගල්කන්දේගම හා වව්නියාව නගර දෙක යාකරමින් ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත.මෙම පාසල ස්වභාෂා මිශ්‍ර පාසලක් ලෙස අභිනවයෙන් විවෘත කර ඉගැන්වීමේ වැඩ ආරම්භ කරන ලදි. ගොඩනැගිලි දෙකකින් ඇරබි විදුහලේ ගුරු මඩුල්ල දෙදෙනෙකුට සීමා විය. ආරම්භයේදීම 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වු අතර මුල්ම ශිෂ්‍ය සංඛ්‍යාව 75 ක් පමණ විය.නිදහස් අධ්‍යාපනයේ පල ගමට ලගා කර දෙමින් ඉදිවු මෙම පාසල ඉහල අධ්‍යාපන මට්ටමක් ලබා ගැනීමටද සමත් වී තිබේ. දශකයක පමණ කාලයක් ගත වන විටත්  භෞතික සම්පත් අතින්  පාසලේ දියුණුවක් දක්නට නොවීය. මේ පසුබිම තුල 1939 දී ත්‍රස්ථවාදි ප්‍රහාර හේතුවෙන් නාවක්කුලම විද්‍යාලය වසා දැමීමත් සමග එහි සේවය කල විදුහල්පති තුමා හා ගුරු භවතුන් ගල්කන්දේගම විද්‍යාලයට අන්යුක්ත කරන ලදි. එම ඒකාබද්ධ කිරීම හේතුවෙන් එම විද්‍යාලයේ තිබු සියළුම උපකරණද පහළ ගල්කන්දේගම විද්‍යාලයට ලැබුණි.

1950 දි විදුහලට නව ගොඩනැගිල්ලක් එක්වු අතර 1965 වසර තෙක්ම 5 ශ්‍රේණිය දක්වා පමණක් පංති පවත්වා ඇත. ඉන් අනතුරුව 08 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබි ඇත.1885 වසර වන විට විද්‍යාලයේ අධ්‍යාපන අවස්ථා තවත් පුලුල් කරමින් අ :පො: ස (සා පෙළ) දක්වා පංති ආරම්භ කර ඇත. ඒ අනුව ප්‍රථම වරට එම විභාගයට පෙනි සිටිමින් සිසුන් 20 අතරින් 4 දෙනෙකු අ :පො :ස (උ පෙළ ) ඉගෙනුමට සුදුසුකම් ලබා ඇත.

1985 සිට 1991 කාලච්ඡේදය විද්‍යාලයේ දියුනුවක් ඇති වු කාලච්ඡේදයකි. නව ශාලාවක් ,විද්‍යාගාරයක් , නල ලිදක්, ක්‍රීඩා පිටියක් ආදිය මෙම කාල සීමාවේදි පාසලට එක් විය. ශිෂ්‍ය සංඛ්‍යාව 350 ක් දක්වා ද වැඩි විය . 1985 පසුව පාසලේ නිල ඇදුමින්  ළමුන් පාසලට පිලිවෙලට පැමිණීම ආරම්භ වි ඇත.1987 දී පැසල් ගීතයද 1993 දී පැසල් නිල ලාංඡනයද නිර්මාණය වු අතර කෙටි කාලයකින් පාසල ලැබු සංවර්ධනය සදහා පාසල් ප්‍රඡාවගෙන් ලද සහයෝගයද අගය කල යුතුව ඇත.

මෙලෙස විවිධ විපර්යාස වලට ලක්වෙමින් පාසල අද යම් සන්දිස්ථානයකට පැමිණ ඇත. ප්‍රමාණවත් පහසුකම් පාසල තුල පවති. ගුරු මංඩලය 24 පමණද ශිෂ්‍ය සංඛ්‍යාව 300 කට ආසන්න ප්‍රමාණයක් ද දැනට පාසල තුල සිටියි. 

 

ආරම්භ කළ වර්ෂය

1938.03.02

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

ගුරුවරු 02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

75 ක් පමණ

මුල් ගුරුතුමාගේ නම

 ඩී.ජේ.රූපසිංහ

පාසලේ ආදි කතෘගේ නම

 ඩී.ජේ.රූපසිංහ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

ගොඩනැගිලි 02

පාසලේ නම

අ/ පහළ ගල්කන්දේගම විදුහල

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1939.03.02

පාසල පැවැත්වූ ස්ථානය

 

ගල්කන්දේගම හා වව්නියාව නගර දෙක යාකරමින් ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත.

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 සයිමන්-1939.03.03.

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 සීලවතී-1939-03-06

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 1939.03.03

 

PAHALA GALKANDEGAMA  V.

උ/මැ/ප අ/පහල ගල්කන්දේගම විදුහල

කැබිතිගොල්ලැව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අ/පහල ගල්කන්දේගම විදුහල පූනැව ,මැදවච්චිය

: (+94)94713952905

: (+94)94713952905

: [email protected]

Supported By

© 2026 PAHALA GALKANDEGAMA V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk